About Us:

Governor was established in 2002 and has become leading shirt brand that is synonymous with style and quality.

Since its inception 17 years ago, the company has achieved dynamic growth and today the Governor is household name across Sri Lanka and is rapidly gaining popularity around the world.

We cater to men of distinction, they may be corporate executives, outdoor enthusiast, the directors, sport personalities, film stars or bride grooms, but they all share on appreciation for Governor.

Every single governor shirt is made out of expensive garment machinery and quality fabrics to provide ultimate levels of customer’s satisfaction.

A team over 300 visionary staff form the backbone of Governor dynamic manufacture process and they are trained to deliver seamless customer centric sales product.

Looking to the future, we are well poised not only to provide our usual clients but to manufacture tailor made customize stock requirements such as company uniforms and etc. Governor keep strengthening its position as Sri Lanka’s leading men’s shirt whilst simultaneously expanding its global footprint and brand presence.

අප ගැන බිදක්….

2002 වර්ෂයේ ඉතා සුළුවට ආරම්භව අද වනවිට දිවයින පුරා විහිදුන විලාසිතා ප්‍රදර්ශනාගාරවල වැඩිම ඉල්ලුමක් සහිතව අලෙවි වන  ‘Governor’ කමිසය මේ වනවිට ජාත්‍යන්තර වෙළදපොල ආක්‍රමණය කර හමාරය .

සියළු කේෂ්ත්‍රයන්හි රැකියාවේ නිරත මහත්වරුන් සදහා ‘Governor’ කමිසය නිමවන්නේ එහි ඇති විශිෂ්ඨ නිමැවුමට හෝ අනර්ග තත්ත්ව පාලනයටද කිසිදු හානියක් නොවන ආකාරයටය.

‘Governor’ කමිසය ඔබ වෙතට එන්නේ 300 අධික කාර්යක්ෂම හා නිර්මනනාත්මක දැක්මක් ඇති සේවක පිරිසකගේ දායකත්වයෙන් සහ ලංකාවේ දැනට ඇති මිළ අධිකම විලාසිතා නිමයුමට යොදා ගන්නා යන්ත්‍රානුසාරයෙනි.

ඉදිරි වර්ෂ කිහිපය තුල  ජාත්‍යන්තරයට  කමිසය සැපයීමට නවතම ඇගලුම් කර්මාන්තශාලාවක් ඉදිවෙන අතර ‘Governor’ කමිසයට අමතරව පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට සරිලන කාර්යාල නිළ ඇදුම් වැනි විශේෂ තොග නිමැයුම් සකසා දීමටද අපි සැදීපැහැදී  සිටිමු .

පාරිභෝගිකයන්ගේ අනාගතයට ප්‍රතිලාභ ලැබෙන ආයෝජනයක් බදු වූ ‘Governor’ කමිසය එහි නිමයුම තවත් ඉහළ නංවමින් මහත්වරුන්ගේ හීන අතර රැදෙනු ඇත .

Our Vision - දැක්ම

දැනටමත් ජාත්‍යන්තරය ජයනොගත් ලාංකික කමිස විලාසිතා සන්නාමයකින් ලෝක වෙළදපොල ආක්‍රමණය කිරීම


To produce a world class shirt brand that marks it collaboration with entire globe.

Our Mission - මෙහෙයුම

‘Governor’ යනු තවත් එක් කමිසයක් නොව එය අනාගතයට කරන ආයෝජනයක් බවට පරිවර්තනය කිරීම .

‘Governor’කමිසය මිලදීගන්නා සැම පාරිභෝගියෙකුම මහත්මයකු සතු ගුණාංග වලින් අනාගතයේදී ප්‍රතිලාභ ගැන්වීම .

කමිසයනිර්මාණ කාර්යයේ යෙදෙන සැම සේවකයෙකුම ප්‍රමිතියෙන් ඉහළ විශිෂ්ඨනිමාවකින් යුත් ජාත්‍යන්තරය ජයගන්නා කමිසයක නිෂ්පාදනයට සහයවන අබිමානවත් රැකියාවක නියුතු ආයෝජන ප්‍රතිලාභියෙකු කිරීම .


To make sure Governor is not just another shirt but it’s an investment for a gentleman.

To ensure every client gets benefitted with fashion, quality, trend and class by buying a Governor shirt.

To establish the feeling of self-esteem about their career amongst our visionary staff members.

Chairman’s message

In 2002 when I first started to manufacture Governor Shirts had a vision. That was to uplift lifestyle of our men fashionably and to produce a world class shirt brand that marks it collaboration around the globe.

I must mention that I am overwhelmed to be honest, because I truly believe that governor has come a long way and invaded the local market with quality design, glamorous wind range of variety and sophistication.

We are conceptualized to invest in training and developing the staff. I personally believe that my team is the backbone of the success and want them to feel high self-esteem about their job.

I am also committed to provide employment for over 1000 by 2020; in fact that is one of my targets.

As a shirt brand, we believe that every man in Sri Lanka deserves to wear like a gentleman and look good.

Governor – Gentleman’s investment.

This single word sump as our long standing commitment and goal.

I welcome my clients to purchase a governor shirt and make an investment for your future.

Thank You.

2002 වර්ෂයේ ජූලි මාසයේ 8 වෙනිදා ‘Governor’ කමිසය මගේම නිර්මාණයක් ලෙස ආරම්භ කරන අවස්ථාව වන වීටත් මම දිවයිනේ  ප්‍රමුඛ පෙලේ සන්නාම නාම රැගත් කමිස නිශ්පාදන ආයතන සියල්ලටම වගේ අමුද්‍රව්‍ය සපයමින් සිටියා .

සේවකයින් තුන් දෙනෙකුගේ උදව්වෙන් මගේම කුඩා ඇගලුම් නිෂ්පාදන  ආයතනය ආරම්භ කරන වීටත් ,කමිසයක තිබිය යුතු ප්‍රමිතිය ,තාක්ෂණය සභා නිමාව පිලිබදව මට තිබුනේ ඉතා හොද දැනුමක් .ඒ හින්දම වෙන්නැති ‘Governor’ කමිසය විශිෂ්ඨ නිමැයුමකින් අනර්ග ප්‍රමිතියකින් සහ උපරිම තාක්ෂණයක් සමග මුදාහල සැනින් අනෙක් කමිස අබිබවමින් වෙළදපොල ආක්‍රමණය කරන්න ඇත්තේ .

අපි දැන් පැමිණ ඇත්තේ 2020 වර්ෂය ආරම්හයට ,මේ වනවිට ‘Governor’ කමිසය දීපව්‍යාප්ත වූ කර්මාන්තශාලා 3ක නිෂ්පාදනය වෙනවා . මසකට කමිස 40000 ක් පමණ වෙළදපොළට මුදාහරිනවා ජාත්‍යන්තර වෙළදපොලේ ඇති ඉල්ලුමත් සමග ඉන්දියාව ,මැලේසියාව ,වැනි රටවලට කමිසය ව්‍යාප්ත කිරීමට දැනට මෙරට තුලම වෙනම නව කර්මාන්තශාලාවක් ඉදිවෙමින් පවතිනවා .

මට දැන් වයස අවුරුදු 37 ක් ,මම මේ වනවිට ලංකාවේ පමණක් රැකියා 300 උත්පාදනය කරලා .එකී රැකියාවේ අදාල තරුණයා හෝ තරුණිය නිරත වන්නේ අත්මාභිමනයකින් .ඉතා ඉක්මනින් රැකියා 1000 කින් තරුණප්‍රජාව සවිබල ගැන්වීම මගේ ඉලක්කයක් .

මෙතෙක් ජාත්‍යන්තරයට සම්මානයක් ලෙස රැගෙන නොගිය දේශීය කමිස විලාසිතා නිෂ්පාදනයක් ලෙස ‘Governor’ සමගින් ලෝක වෙළදපොළ ජයග්‍රහණය කිරීමත් මගේ තවත් ඉලක්කයක් .

අවසානය සනිටුහන් කරමින් මට පැවසීමට ඇත්තේ ‘Governor’ යනු තවත් කමිසයක් නොවේ .එය මිලදීගන්නා සියලුදෙනාට ආයෝජනයකි . එයින් ප්‍රතිලාභ ලබා ගන්නා ලෙස මම ඔබට ආරාධනා කර සිටිමි .

ස්තුතියි.